සොඳුරු අතීතයේ නිමල පැතුම වී
Intro & Inter
E C#m E C#m
E - A -
E F#m F#m B
E C#m
Chorus
E F#mසොඳුරු අතීතයේ නිමල පැතුම වී...
E Abm A Eමගෙ හද තුල ඔබ ඉන්න ඇති...
E C#m F#mඒ හින්දා යලි සෙනෙහෙ සිතින් අපි...
A Eආදරයෙන් හමුවෙන්න ඇති...//
Verse 1
E C#m Eකඳුළු සුසුම් මැද සතුටු සිනා මැද...
A Eභවය පුරා ලඟ ඉන්න ඇති..
E C#m Eඑදත් මගේ සිත අද මෙන් කැපවී...
F#m B7 Eඔබේ නමට පුද දෙන්න ඇති...
Verse 2
E C#m Eනොසැලී නොතැවී බාධක හමුවේ...
A Eආ හින්දා ජය ගන්න ඇති...
E C#m Eආත්ම ගණනේ පුරුදු ලෙසින් අපි...
F#m B7 Eමේ අයුරින් හමුවෙන්න ඇති...