සොවින් බර නුවන් විදාලා

T.M. Jayarathna

Intro

- G C G

D G C -

G - C -

G - D7 -

G

Chorus

Gසොවින් බර නුවන් විදාලා

Dතැවුල් පැවසුවා හඬාලා

Cයොවුන් ආදරේ අපේ

D Gගියේ ඇයි මෙසේ බිඳීලා...//

Verse 1

Gහඳේ ජනිත වු අමාවන්

D7සැබැ ආදරේ අපේ

C D Gමුසාවන් නිසා අනුන්ගේ බිඳීලා ගියා

Em Cඅහංකාර වු සිනාවෙන්

Gඅපේ ආදරේ දවාලු

Dලොවේ චෝදනා නිසා

Gමැවෙයි වේදනා...

Verse 2

Gසදාතනික වු හැඟීමෙන්

D7මගේ ජීවිතේ පුරා

C D Gයාවුනා කියා සිතු මුත් ඔබේ ආදරේ

Em Cකඳුළින් කොපුල් තෙමාලු

Gමගේ ආදරේ මකාලු

D Gඔබේ චේතනා නිසා සිතේ වේදනා...