සුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
Chorus
F C F Dmසුඳු මුතු රළ පෙල කිඳුරු කොදෙව්වෙන්
F G Fපාවඩ පලස එලා
F Dm Gm Fසිඳුළඳ ගෙනදුන් මුතු කැකුළක් සේ
Am C Fඔබ මට තිලිණ වෙලා...//
Verse 1
Gm Bb Fයුග දිවි වැල්ලේ අඳුරු ඉසවුවේ
F Dm Fමුකුලිත සිතැගි සලා
Bb Fඅරුණැල්ලක්සේ...
Bb Am Fඅරුණැල්ලක් සේ නුඹමිණ පායා
C Fසනහස ජනිත කලා...
Verse 2
Gm Bb Fසැඩරළ රැල්ලේ සැලෙන කැදැල්ලේ
F Dm Fරැඳුනෙමි සරණ සොයා
Bb Fපවනැල්ලක් සේ...
Bb Am Fපවනැල්ලක් සේ නොමහැර ආවෙමි
C Fඔබ හද සැදෙන තුරා...