ආදරේ හිතෙනව දැක්කම

H.R. Jothipala

Intro

Bb - - -

Bb - - -

Bb Eb Bb -

Bb - - -

Chorus

Bbආදරේ හිතෙනව දැක්කම

Cmදෙවඟන වාගෙ ලස්සනයි...

Fපොඩ්ඩක් ඉන්න සුදෝ

Bbමා එනවා ලඟටම දැන් හොදයි...//

Inter 1

Bb - - -

Bb - - -

Eb Bb Eb Bb

Bb

Inter 2

Bb - Gm F

Bb - - -

F - - Bb

Eb Bb Eb Bb

Bb

Verse 1

Bbඔබ සොයා, ඉගිල ඒ, මා හදෙ බෘංගයා

Cm F F7 Bbහැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා...//

Eb Bb F Bbහැංගුවේ ඇයි ප්‍රියේ මල් විලේ හංසයා...

Verse 2

Bbහැංගුවෙ නෑ කිසිත්, ඇත්තමයි මා ඔබේ

Cm F F7 Bbමා සෙවු, මා පැතූ, ආදරේ දැන් ලැබේ...//

Eb Bb F Bbමා සෙවු, මා පැතූ, ආදරේ දැන් ලැබේ...