අරුණ කිරණ සැලී

Clarence Wijewardana

Intro

Bb F Eb -

- F Bb -

Eb - Bb -

F - Bb -

Chorus

Bb Ebඅරුණ කිරණ සැලී

Ab Bbපිපුණු මලක් වැනී

Fතුරුනු වියේ වෙලී

Bb Fතරුණ ජිවේ මගේ...

Bbතරුණ ජිවේ මගේ

Inter

Bb - - F

F - - Bb

Dm - Gm Cm

F - - Bb

Verse 1

Bb Ebකුරුල්ලෙකු සේ නිදහසේ

F Bbඉගිල යන්නට පෙර ලෙසේ

Ab Ebනිමක් නැති සිහිනයක සේ

F Bb F Bbසිතේ ඉමිහිරි ගී ඇසේ

Verse 2

Bb Ebපිපෙන මල් ගොමු සොය සොයා

F Bbගී තයෙන් ගීතය ගයා

Ab Ebසොඳුරු සමනල කැල සොයා

F Bb F Bbතුරුනු විය මා ගෙන ගියා