ආයුබෝවන් පෙම්බරාණෙනි

Deepika Priyadarshani

Intro/Inter

Gm - C Bb

Gm - Eb -

Cm - Gm -

Chorus

Bb Ebආයුබෝවන් පෙම්බරාණෙනි

Gm Bbඔබට සුභ දවසක්...

F Ebදුකක් නොරැඳෙන හෙටක් වෙනුවෙන්

C Gmසුසුම් සුභපැතුමක්

D7 Gmඔබට සුභ දවසක්...//

Verse 1

Gm Ebපැණින් නහවා ඇඟිලි ගෙල වට

C Fරනින් තැලි පළඳා...

C# Dmසසර ඉම තෙක් එක්ව ඉන්නට

F Bbආදරෙන් කොඳුරා

D7 Gmඅතින් අත බැඳුනා...

Verse 2

Gm Ebහාදු තැවරූ රෝස කම්මුල්

C Fරළු අතින් රිදවා...

C# Dmදෙතොල ඉකිලන සුසුම් කැඳවන

F Bbරුදුරු බස් බනවා

D7 Gmනෙතු කඳුලු පුරවා...

Verse 3

Bb Ebඔබෙන් රිදවුනු නෙතින් ගිලිහුනු

Gm Bbකඳුලු පැන් කලසක්...

F Ebයහන පාමුල විහිදුවා යමි

C Gmඔබට සුභ දවසක්

D7 Gmඔබට සුභ දවසක්...