ජය සිරිමා හාමුදුරුවනේ
Intro/Inter
Dm - C -
Bb C Dm -
F - Bb -
D - A -
Dm - C -
Bb C Dm -
Chorus
Dm G7 C Bb Dmජය සිරිමා හාමුදුරුවනේ...//
Dm G7 C Bbදර මිටි ඇද්දා රෑ නිදි වැරැවා
D C Dmගිණි මැල ගහගෙන රැක හිටියා
Dඑහෙව් අපට අද එන්ඩ තහංචි ද
Dm G7 C Dmජය සිරිමා හාමුදුරුවනේ...
Inter
F - Bb -
D - A -
Dm - C -
Bb C Dm -
Verse 1
D7වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
G D Cඅහිතක් නොහිතා ඉන්ඩ හොඳයි
D G C F Cඉස්සර වාගේම දාඩිය මුහුවුනු
A7 Bb C Dmඅපේ බාර පිලිගන්ඩ හොඳයි...
Verse 2
D7රන්වැට පාමුල සාධු කියනකොට
G D Cලෙංගතුකම් නොහිතන්ඩ හොඳයි
D G C F Cබුදුහාමුදුරුවො දුටුවා වාගෙයි
A7 Bb C Dmදුක ඉවසා වැඩ ඉන්ඩ හොඳයි...