ඔබ දෙපා දොවා බැතියෙන්
Intro
Dm - - -
Dm - Am -
Am - Dm -
Dm - Am -
Am - Dm -
F - C -
Dm - - -
Chorus
Dm C Dmඔබ දෙපා දොවා බැතියෙන්
C Gmමා පිදු පැතුම් පියුමන්
Fපෙති තලා දමා
Cමලසුනේ හෙළා
Bb C Dmමට තබා ගොසින් කදුලැල්...//
Inter
Dm Bb Gm F
Am F Dm Am
Dm F C -
G C Dm -
Dm - - -
Verse 1
F Amපුජාසනය අදුරුයි
G Dmවිමනේ පහන නිමිලා...//
D Gmමා දෑස දුකදුරුවේ
C Bb Dmඔබගේ නමින් යදිනා...
Verse 2
F Amආයාචනය ඔබටයි
G Dmදෙවිඳේ මසිත දරනා...//
D Gmමේ යාතිකා ගැයුමයි
C Bb Dmඔබගේ සරණ පතනා...