කිරි සුදු සේලේ

Clarence Wijewardana

Intro

Dm Bb Dm C

Bb - Dm/C/Dm

Chorus

C Dm කිරි සුදු සේලේ

C Dm ඇඳි ඇගෙ ලෝලේ

C Dm ගෙල බැඳි මාලේ

F Dmඇගෙ නෙතු දෑලේ

Bb Dm C Dm පියකරු ලීලේ... ඒ... ඒ...

C Dm කිරි සුදු සේලේ

C Dm ඇඳි ඇගෙ ලෝලේ

C Dm ගෙල බැඳි මාලේ...

Inter

Dm Bb Dm Bb

Dm Bb - Dm

C Bb C Dm

Verse 1

Bb Dmආයන්න කියවන්නෙ ඈ....

Bb Dm මී බින්දු රස දෙන්නෙ ඈ...

Bb C සිත පුංචි රිදවන්නෙ නෑ... පංතියේ...

Verse 2

Bb Dmඔබෙ පුංචි ඒ පංතියේ...

Bb Dm ඉඳගන්න සිතෙහි තියේ...

Bb C ඉඩ දෙන්න බැරිදෝ ලියේ... පංතියේ...