ආදරණීය නේරංජනා

Priya Sooriyasena

Chorus

A F#m ආදරණී...ය නේරංජනා...

E A ආදරණී...ය නේරංජනා...

A F#m ආදරණී...ය නේරංජනා...

E A ආදරණී...ය නේරංජනා...

A D F#m ආදරණී....ය නේරංජනා...

E A ආදරණී...ය නේරංජනා...

Verse 1

A F#mඔබේ මුදු මදහස් රැළි මාලාවේ

E E7 Aවෙලී බැදුණු දින රඟ ශාලාවේ

D Eතුන් හිත...කින්වත් නොසිතූ විලසින්

E7 Aයළි ඔබ දැකුමට ආ වේලාවේ

D Eඅප හමු වූ ගෙවුයන් සීමාවේ

E7 Aඑක මොහොතක් පමණකි තනි වූයේ

D Eමටම ම පුදුමයි අදහන්නට බෑ

E7 Aමම ම නොවේ යළි ඉන් පිට වූයේ...

Verse 2

A F#m කවුදෝ මා පසු පස එනු දැනුණා

E E7 A පාළු වීදියේ තනිකම මැකුණා

D Eජීවමාන කිසිවකු සිටියේ නෑ

E7 Aඑනමුදු කවුදෝ ඇති බව වැකුණා

D Eනිදියහනේ මා නින්දට වැටුණා

E7 Aඔබ මා සිහිනෙන් අමතනු පෙනුණා

D Eඑනමුදු කෙලෙසද ඇගේ අත ගන්නේ

E7 Aමගේ සිතම මට මුමුණනු ඇසුනා...