දුව මා වගේ

Clarence Wijewardana

Intro/Inter

A - - -

A - - -

D - - -

D - - -

A - - -

A - - -

Chorus

A A7 D දුව මා වගේ නේද නෑ... අම්ම වාගේ

D G A G D Aදඟකාර දූ කාගෙදෝ...

A A7 Dදුව මාගෙදෝ අම්මගේ දූ නොවේදෝ

D E Aකළු පාට දූ කාගෙදෝ...

Verse 1

E D පාසල් නොයන්නේ වස කම්මැලියිනේ

E A කළු පාට දූ... කාගෙදෝ...

E D කළු නෑ සුදුයිනේ හරි ලස්සනයිනේ

E E7 A මගේ පුංචි දෝණී මා වගේ...

Verse 2

E D සෙල්ලම් කරන්නයී තව සණ්ඩු වෙන්නයී

E A පොඩි මල්ලියෙක් ඕනෙදෝ...

E D දූ මා වගේලූ... මා දූ වගේලූ...

E E7 A දෙන්නාට දෙන්නා යාළුවෝ....