හද විලේ ඔබ පිපුනා
Intro/Inter
A - D -
E - D -
A - E7 -
Chorus
Aහද විලේ ඔබ පිපුනා...
Aනිසසලේ පෙති සැලුනා...
E E/D Aදුණුකේ මල සේ යාවී...//
Aහද විලේ ඔබ පිපුනා...
D Aනිසසලේ පෙති සැලුනා...
Verse 1
Aආශා දෑසින් බලා සිනාසී
Eඒ සිත මා සිත වෙලා ගනිවී
Dදහසක් වන මල් පිපී සැලේවී
E D E/D Aජීවන මං පෙත සරසා ලා...
Verse 2
Aආදර ගීතේ තනුව කියාවි
Eජීවන මීවිත සතුට සදාවී
Dමෝහන ලාලිත බැලුම් හෙලාවී
E D E/D Aමා යන මාවත සරසා ලා...