ආදරෙන් හිත හිනැහේ

H.R. Jothipala

Intro/Inter

G - Em -

Am - D D7

G - Em -

C - D D7

Chorus

G Emආදරෙන් හිත හිනැහේ

Am D D7සිතුවිලි සේනා ඉගිල යනවා

G Emආදරෙන් හිත හිනැහේ

Am Gසිතුවිලි සේනා ඉගිල යනවා...

Verse 1

Gසැනකෙලි සිරියයි ලොකෙ

Emසතුට ගලනා

C D D7කදුළින් ලොවේ කවුද දිනුවේ...

Verse 2

Gහිරු සදු එකවර පයා

Emදිගත බැබලේ

C D D7අතිනත වෙලා රගමු මිහිරේ...