අහස පොළව වටපිටාව

Sunil Edirisinghe

Intro

- - - -

C - - -

G - - -

D D7 D G

Chorus

G Emඅහස පොළව වටපිටාව

G Cහරිම හිස්තැනක්

D D7ගහක් කොළක් දියක්

Em Gනොමැති කාන්තාරයක්

Emඇදී එන්න ඒ මොහොතේ

G Dහඬාවැටෙන හද මඬලට

D D7ඔබයි මමයි ඉන්නා තැන

Em Gකොහිද තනිකමක්

Bm Gනැහැනේ තනිකමක්...//

Inter

G - Em -

Bm - Em -

G D - D7

G -

Verse 1

G Cකනට මිණක තරුවක රුව

Am Gනොපෙනුනි ඔබ දකින තුරා

Em Dලොවක සිරිය නොදුටිමි මා

D7 G D Gඔබෙ සෙනෙහස ලබන තුරා...

Verse 2

G Cවිලක දොලක සුව නොලදිමි

Am Gඔබ මා හා රැඳෙන තුරා

Em Dමලෙක සුවඳ ඇත මසිතේ

D7 G D Gඔබ මා ළඟ සිටින තුරා...