ලෝකේ ජීවත් වන්නට ලස්සන ඕනෑ වේ

Clarence Wijewardana

Intro

C - - -

C - - -

C - Am -

G F/G C -

C - - -

C - - -

Chorus

Cලෝකේ ජීවත් වන්නට

Dmලස්සන ඕනෑ වේ

Gලෝකේ ලස්සන වන්නට

Cදෙදෙනෙකු ඕනෑ වේ...//

Fමංජු...හ්ම් හ්ම්ම්...

Fමංජු...හ්ම් හ්ම්ම්...

Inter

C F - -

G - C -

C F - -

G - C -

C - - -

Verse 1

C Fවසන්ත සමීරෙ විමානෙ උපන්නියා

G Cඅනත්ත දයාව සෙනේහෙ විඳින්නියා

Fකිරිල්ලි කැදැල්ලෙ කුමක්ද සදන්නියා

G G7 Cතුරුල්ව නිදන්න තොටිල්ල තනන්නියා

Verse 2

C Fයෟවෙන සුළඟේ මල් අතු නෑමී ගියා

G Cසමනළ වයසේ සිතුවිලි සැදී ගියා

Fසියුමැලි මා සිත ඔබ වෙත ඇදී ගියා

G G7 Cහදවත දොගොඩින් සෙනෙහස ගලා ගියා