නිම් හිම් සෙව්වා මා සසරේ

Amaradeva

Intro

C - F C

C - - -

Chorus

C A Dmනිම් හිම් සෙව්වා මා සසරේ

G G7 Cහමුවී යුගයෙන් බැඳි යු‍ගයේ

C A Dmළං වී වෙන් වී වරින් වරේ

G G7 Cඔබ හා මා රන් හුයකිනි බැඳුනේ...

Verse 1

C F Dm Cදි‍වියේ ආශා ගැඹුරින් ගැඹුරේ

A7 F G7 Cළයගින් සනහා අපමයි තැවුනේ

F G Am D7ජන්මෙන් ජන්මේ රැවු...දීලා...

G F Cඔබ මා නෙතගේ රැඳුනා...

Verse 2

C F Dm Cඉර හද සේ මා පැතුමන් පැතු...වා

A7 F G7 Cසැනසුම් සයුරේ සුසුමන් හෙළුවා

F G Am D7අතරින් පතරේ වියැකීලා...

G F Cසටනින් අද මා දිනු...වා...