හන්තානට පායන හඳ
Intro/Inter
C - Am F
Am G C -
C G F C
Dm G7 C -
Chorus
C Amහන්තානට පායන හඳ
F Cලස්සනයිද කියන්න
G G7මා නොදකින ඒ පුර හඳ
C G G7 Cඔබට හෑකිය දකින්න... //
Verse 1
C Em Amඅඳුරු වලා වහිනා කල
F Cසරසවි බිම තෙමන්න...
Am Em F C
C Em Amඅඳුරු වලා වහිනා කල
F Cසරසවි බිම තෙමන්න
G G7කුඩේ යටින් ඔබ යන කල
C G Cඑපා තනිය දෑනෙන්න...
Verse 2
C Em Amලතා මඬුලු අත වනාවි
F Cඑපා අහක බලන්න...
Am Em F C
C Em Amලතා මඬුලු අත වනාවි
F Cඑපා අහක බලන්න
G G7මා ගෑන මතකය ගුලි කර
C G Cමහවෑලියට දමන්න...