ගමෙන් ලියුමක් ඇවිල්ලා

Clarence Wijewardana

Intro

C F C G

Chorus

Cගමෙන් ලියුමක් ඇවිල්ලා

C7 Fඅක්කගෙන් වාගේ

Gමොකක් කියලාද දන්නෑ

Cඑහෙ ගියෙත් නෑනේ...//

Inter

C - F G

F G C -

F - C/Dm G

C G C

Verse 1

C Gපහළ කුඹුරේ නිල් ගොයම් දැන්

F Cහරිම සරුසාරයි

Gවැසි වැටී වැව් ළිං පිරිලා

F Cහරිම සිරියාවයි

F Gතවත් ආරංචි ගොඩයි

G7 Cලියන්නට ලැජ්ජයි...

Verse 2

C Gගෙදර අය සතුටින් සිටින්නේ

F Cමල්ලි දැකගන්නයි

Gකාලෙකින් මෙහෙ ආවෙ නෑනේ

F Cවැඩත් වැඩි වෙන්නයි

F Gළඟදි එනවා නම් හොඳයි

Cනිවාඩුව දැන් දැන් ළඟයි...