අනන්තයක් වී ඔබේ ආදරේ

Rookantha Gunathilaka

Intro

Gm - Bb -

D - Gm -

Eb - Gm -

Gsus Gm

Chorus

Gm Bbඅනන්තයක් වී ඔබේ ආදරේ...

Gm F D7ඔබේ ආදරේ...

Gmමේ සුරම්‍ය පාරාදීසේ

D Bbහදවතින් උමතු වූ

F Cmසදානන්ද කර සරාග

Eb Gmසුවඳ විජිතයේ...

Inter

Gm Cm Bb Daug

D F Bb D7

Gm - D -

Cm Bb Cm Gm

Eb Gm

Verse 1

Gmනීල්ල නෙලන නිම්නයේ

Ebසුමුදු සයනයේ...

Gm Cm Eb Abනෙතු පියන් වැසී... වැසී... වැසී...

Cm Eb Ab Fස්වප්නයක්ද මේ තරම් පුදුමවූ

Bb Gmඔබේ අදරේ

F D7ඔබේ අදරේ...

Verse 2

Gmකැකුළු වහින හිරිපොදේ

Ebපිපුන සීතලේ...

Gm Cm Eb Abදෙතොල් පෙති ලිහී... ලිහී... ලිහී...

Cm Eb Ab Fමධුවිතක්ද මේ තරම් මධුර වූ

Bb Gmඔබේ ආදරේ

F D7ඔබේ ආදරේ...