අනාත මාරුතේ

Rookantha Gunathilaka

Chorus

Em D Emඅනාත මාරුතේ

Em D Emකුණාටු සාගරේ

Am Amදිවිය තියෙන තුරු මගේ

D C Em B7ඔබයි ආදරේ...

Em D Emඅනාත මාරුතේ...

Em D Emකුණාටු සාගරේ...

Verse 1

B7අතීතයට වඩා පැරණි

Em B Emඅපේ ආදරේ...

B7අපි දෙදෙනා හැඩූ හැඩුම්

Em B Emදනී සාගරේ...

G Abm Asus4 Bbaugසදා වෙනස් වෙන්න එපා

B C Emමැණික මා කෙරේ...

Am C Amදිවිය තියෙන තුරු මගේ

D C Em B7ඔබයි ආදරේ...

Verse 2

B7සිත රිදවන වදන් වලට

Em B Emහඩන්නට එපා

B7ඇනුම් බැනුම් වලට මගේ

Em B Emතැවෙන්නට එපා...

G Abm Asus4 Bbaugසසර සරන තුරා මගෙන්

B C Emමිදෙන්නට එපා...

Am C Amදිවිය තියෙන තුරු මගේ

D C Em B7ඔබයි ආදරේ...