හිරුගේ ලොවෙදි අපි වෙන් වෙමු

Clarence Wijewardana

Intro

Em -

Chorus

Em Dහිරුගේ ලොවෙදි අපි වෙන් වෙමු

C Dසඳුගේ රැයෙදි යලි හමු වෙමු

Emයලි හමු වෙමු...//

Inter

Em - G -

D - Em -

Verse 1

E A Dසැකයේ වෙලිලා උදයෙ හවා

E Bරැකවල් නැගෙයි අප වටා

A Eගොලුවි මුවාවි ඉමු...

Verse 2

E A Dඅදුරේ වෙලිලා රැය සීතලේ

E Bසිහිනෙ උදාවු ලොවෙ

A Eමුමුනා සිනා සී ඉමු...