අංගනාවෝ
Intro
Eb - Ab -
Eb - Cm Bb
Fm - Ab -
Eb
Chorus
Ebඅංගනාවෝ
Bb Ebගීතේ ලීවා
Bb Ebතාලේ දැමුවා
Eb Bb Ab Bbසිහිනෙන් මට කීවා ඔබ මාගේ කියලා
Ebඅංගනාවෝ
Ebරූපිකාවෝ
Bb Ebරැගුමන් රැගුවා
Bb Ebමට අම මි පෙව්වා
Bbඉන්නේ ඔබෙ ලෝකේ දැන්
Ab Bb Ebඉන්නේ මන් ඔබගේ ලෝකේ...
Inter 1
Eb - - -
Ab - Eb -
Cm Bb Fm -
Ab Bb Eb
Inter 2
Cm Bb Fm -
Ab Bb Eb
Verse 1
Cmමන් මිනිස් ලොවේ තවත් කෙනෙක් නගේ
Abකියන්නේ මේ කතන්දරේ
Fm Abනෑ වෙනස් වෙලා නගේ ඉතින් පුදන්නකෝ
Bb Ebඔයාගේ ආදරේ...//
Verse 2
Cmසීත සීත සීත රෑක පාට පාට තාරුකාව
Abමම කඩා ගෙනත් දෙමි නගේ
Fmඔය සීනු සීනු මල් හිනාව
Fmදේව දුන්නේ පාට ගැව
Ab Bb Ebආ...දෙරේ මටයි නගේ
Ending
Cm Fm Cm Fm
Cm Ab Eb -