අන්න බලන් ඉදිකඩ ළඟ

Deepika Priyadarshani

Intro/Inter

Dm/C Dm Dm/C Dm

Dm G D F

F/C Dm

Chorus

Dmඅන්න බලන් ඉදිකඩ ළඟ

G Dmකොක්කු රෑන වගේ ඇවිත්

Dm Amපුංචි එවුන් නුඹ එනකං

F C Dmපාර බලන්නේ...

Dm Amහීන් සැරේ ගිහින් උන්ට

F C Dmඑකතු වෙයන්නේ...//

Verse 1

Dm Amපුංචි දුවේ නුඹ යනකොට

Dm Amසුදු පාටින් ඉස්කෝලෙට

Dපුංචි මගේ අතීතයේ

Dmමං තනිවෙනවා

Asus4ලඳු දෙණි මැද දෙවැට දිගේ

Asus4දොළපාරෙන් එගොඩවෙලා

Dm Amමගේ හිතෙන් මං ආයෙත්

F C Dmපාසැල් යනවා...

Verse 2

Dm Amඑක පුටුවක වාඩිවෙලා

Dm Amඑක පැන්සල දෙකට කඩන්

Dඅකුරු කෙරුව කාලය නෑ

Dmආයෙත් එන්නේ

Asus4මං නුදුටුව නව ලෝකයේ

Asus4කිරුළු පලන් රැජින වෙලා

Dm Amපුංචි දුවේ නුඹ ඒ ලොව

F C Dmගොඩනඟපන්නේ...