අපි කවුරුද - සීසීකඩ විසිරුනු සිතිවිලි
Intro
Asus2
Verse 1
Asus2සීසීකඩ විසිරුනු සිතිවිලි
Eදියබුබුලේ නලියන පෙනකැටි වාගේ
Asus2නැතිවැ...
Asus2හුදකලාවෙ තනිවී සිටියම
Eසිහින ආකරේක වැටුනා වාගේ
Asus2නිමක් නෑ...
Chorus
D Bm Bm/A/Dමෙහොතින් මොහොතට ගෙවනා කාලය
D Bm Eදැනෙවා කාටත් එක විදිහට
A Eගිනියම් ඉර... සඳ සිසිලස...
D E Aඅතරේ හොයනව හොයනව මේ අපි කවුරුද...
A Eගීයකි ලොව... සිතුවම් කල...
D E Aඅතරේ අහනවා බලනව මේ අපි කවුරුද...
Inter
A - - -
F#m - - -
D - - -
E - - -
Verse 2
Aඉර බැසයන ගොම්මන් යාමේ
Eතරු එක දෙක දිලිසෙන කළු ආකාසේ
Aහෝ.. ව්වෝ...
Aගලා හැලෙන රිද්මේ නැහැවි
E Aඇදී යන්නෙ ඈතින් ඈතට පාවි... සුලග සේ...