ආරාධනා

Amaradeva

Intro

G Am G Am

G Am G Em

G Em

Chorus

G F Cජිවිතයේ තනි මංසල අතර මං වෙලා

F C Gහුදෙකලාව සුසුම් හෙලන හදවත සනසා

G Amඅතීතයේ ගිලිහී ගිය

D D7 Gසතුට රැගෙන යලි වඩින්න.......

G C Am D Gආ...රා...ධ...නා... ආ...රාධනා...

Inter 1

G - - -

D - G -

Am - F Am

G - - -

Verse 1

G F Gනෙලූ සුපෙම් කැටයම් හද පවුරු තලාවේ

G Em C Amමැකී ගියාදෝ...

G B Gකාලයේ වෙරළේ...

C G C G Gජීවිතයේ දිගු ගමනින් අනාථ වු දා...

G D Gසෙනේහයේ සත් පියුමන් යලිදු පිපේවා...

G C Am D Gආ...රා...ධ...නා... ආ...රාධනා...

Inter 2

G - Am -

G - - -

G - D -

D - G -

Verse 2

G F Gඑදා සිඟිති කිරි සුවඳින් යුගදිවි අරණේ

G Em C Amඔබේ උණුහුමේ...

G B Gයළිදු උපන්නෙමු...

C G C G Gබිඳුණු එවන් රජදහනින් සමුගෙන යන දා

G D Gඔබේ නුවන් පහනින් යළි එළිය ලැබේවා

G C Am D Gආ...රා...ධ...නා... ආ...රාධනා...