ඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ

Rookantha Gunathilaka

Chorus

Gm Bbඇස් දෙක පියාන නිදා ගන්න මට බෑ

Dබෑ බෑ මට නිදන්න බෑ...

F Ebසිත තුල දගලන මනසේ ඇවිදින

D D7 Gmඔබ මට නිදන්න දෙන්නෙම නැ...

Bb Cmසිත එක තන්කරලා නිදන්න හැදුවත්

F Eb Bbඑයටත් ඔබ ඉඩ දෙන්නෙම නැ...

Cm Bb Fතුරුල් වෙලා ඔබ ඔබ හුරතල් වෙනකොට

D D7 Gmමටත් නිදන්න ඕනිම නැ...

Verse 1

Gm Dරහසක් කියන්නේ තියෙනවා ඔයාගේ

Eb Gm Gm Dsusකන් පෙති දෙක මත මගේ දෙතොල් තියා

Gm Dඔබ ඇතින් හිටියොත් කියන්නේ බෑ මට

Eb Gmඅනික් අයට එය ඇහේ කියා

Cm Bbඅනේ රත්තරන්... හිතට වද නොවී...

Cm F D Cm F Dතුරුළු වෙන්නේ ආදරේ කියා...

Eb Fමට කියන්නේ දේවල් හුදක් තියෙනවා..

Bb Gmතුරුළු කරන් ආදරේ කියා...