අවසර නැත මට ඔබේ අත ගන්නට
Intro/Inter
A - - E
D F#m G A
Chorus
A Bmඅවසර නැත මට ඔබේ අත ගන්නට
D E Aබැම් බැද ඇත ලොව සතර දෙසේ
A Bmඑනමුදු උපදින හැම භවයකදීම
D E Aමතු ඔබ හිමි කර ගනිමි ලඳේ...
Verse 1
Aබඹරෙකු වන්නට නොහැකිව ලතවෙන
Bmමා අභියස ඔබ නෙළුම නොවේ
Eඋල්පත වන්නට නොහැකිව ලතවෙන
D E Aමා අභියස ඔබ සයුර නොවේ....
Verse 2
Aඔහු රිදවන්නට ඔහු හඩවන්නට
Bmබැරිකම මිස ඔබ සිහින ලොවේ
Eඔබ කැදවන්නට ඔබ සතපන්නට
D E Aමා හද තුළ ඉඩ නැතුව නොවේ...