ඇය යන්න ගියා මැකිලා

Amarasiri Peiris

Intro/Inter

Fm Cm Fm Cm

Fm Cm Eb Fm

Fm Eb Fm Eb

Fsus4 - Cm -

Cm Eb Cm Fm

Chorus

Fm C# Fmඇය යන්න ගියා මැකිලා

Eb Fm Ebවන සිරසක තුරු සෙවණැලි අතරේ

Fm Ebගී ගයමින් හිඳ මා තුරුලේ...

Fmඇය යන්න ගියා මැකිලා

Eb Fmඇය යන්න ගියා මැකිලා...

Fmපිනි කඳුළක් මල් පෙති අග තවරා

Eb Fmමීදුම් සළුවෙන් මුහුණ වසා..

Verse 1

Fm Eb Csus4 Fmනිල්ල නිලන නිල් කඳුවැටි අතරේ

Fm Eb Fm Eb සඳඑළියේ මං පෙත පාදා

Fm Eb රහසක් සඟවා

Fm Ebගොළු වූ හදකින්

Eb7 Fmයන්න ගියා මැකිලා...

Verse 2

Fmයළි කවදාවත් හමු නොවනා බව

Ebමඳ පවනක් හිස අතගා කීවද

Fm Bb Fm Bbඅදහා ගන්නට නොහැකිය කිසිදින

Cm Eb Fm ඇය යළි නොඑතැයි ගිම්හානෙට පෙර...