ඉකි ගසා හඬන අතීතයක

Amarasiri Peiris

Intro

Am F E7 Am

G G7 C Am

Am G Em -

F F Am -

Chorus

E7ඉකි ගසා හඬන අතීතයක...

Am D/E Dm Am

F Dm C Amකඳුළු එක්ක ගනුදෙනු කරනා

F Eමට මගේ නොවන

G Amමගේම ආදරයක් තිබුණා...

Inter

Am C Am F

Am Am G Em

Am F Am

Verse 1

Am G F Amහීනෙන් හිනැහී තුන්යම මා රවටා

Dm C E7 Am F Amමැදියම් මහා රෑ අදටත් හිත ඉගිලෙනවා...

Am E Dm Eනින්දෙන් ඇහැරී කලුවරේම

Am Am Dmයලි සොයනා...

Dm Am E G Amමට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා

E7 G Amමගේම ආදරයක් තිබුණා...

Am F Dm Am

Am F E Am

G - C Am

Am - G Am

F - Am -

Verse 2

Am G F Amරිදුමක් වාගේ කිසිදා සුව නොවෙනා

Dm C E7 Am F Amසුසුමින් විතරක් නිරතුරුවම පිරි මදිනා...

Am Eඋහුලනු බැරි තැන

Dm E Am Am Dmඋණු කඳුළුම වගුරුවනා...

Dm Am E G Amමට මගේ නොවන... මගේම ආදරයක් තිබුණා

E7 G Amමගේම ආදරයක් තිබුණා...///