බඹර පහස ලබන මලක්දෝ
Intro
F#m Bm E E7
A - - -
A - E E7
D Dm A -
E E7 A -
Chorus
E7 Aබඹර පහස ලබන මලක්දෝ
E7 Aබඹර සුවය සොයන මලක්දෝ
E7කිමදෝ උදෑසනේ... නොපිපී සිනාසුනේ,
E7 Aබඹර පහස ලබන මලක්දෝ
E7 Aබඹර සුවය සොයන මලක්දෝ...
Verse 1
D E7ලස්සනයි මගේ නගේ ඔයා
F#m F#m7ගස්සලා බලන්නෙ ඇයි ඔයා
F#m Bm7ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
E7 Aමට හිතෙන්නෙ ආදරේ ඔයා
Verse 2
D E7අද උදෙත් හිනවෙලා ගියා
F#m F#m7මට නොකී කතා කියා ගියා
Bm7මා සිතුම් පැතුම් බිඳී ගියා
E7 Aඒ උනාට හිත අරන් ගියා