බොල්පිණී වෑහෙන වෙලාවේ
Intro
Abm C#m Ebm -
Abm - - C#m7
Abm
Chorus
Abm Ebm7 C#m7 Abmබොල්පිණී වෑහෙන වේ... ලාවේ
Abm Ebm7 E Abmඔබගෙන් සමුගෙන යා... යුතු වේ
Bmaj7 C#m7තාමත් ඔබ ඇත සුව නින්දේ
F# Ebm7 C#m7 Abmඒකයි මා නොකියා යන්නේ
Abm Ebm7 C#m7 Abmබොල්පිණී වෑහෙන වේ... ලාවේ...
Inter 1
Abm E C#m7 Ab
Abm Emaj7 Amaj7 Abm
Verse 1
Abm Ab C#m Abගැලපිට නැගලා, ඈත ගම්බලා
F#පියමන් කරවන්නේ
Emaj7 Ebm7තවත් නිවහනෙක ගිමන් නිවනතුරු
C#m7 F# Abm C#m7 Abmඔබ සිහියට එන්නේ
Abmඔබගෙන් සමුගෙන මා යන්නේ...
Inter 2
Ab - - -
C#m E F# -
Ab Ab
Abm E C#m7 Ab
Abm Emaj7 Amaj7 Abm
Verse 2
Abm Ab C#m Abඔබ අවදිව මා සොයනු එපා
F#ඈතයි මා ඉන්නේ
Emaj7 Ebm7තවලම් කරුවෝ කවරදාක දෝ
C#m7 F# Abmඑකම තැනක උන්නේ...