චන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
Chorus
Cm G Abචන්ද්‍ර මණ්ඩලේ සැතපුණ පුංචි සාවියේ
Cm Fm Bb Cmමන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
G Cm Fm Cmපාන නිවුන සේ පාළුයි ලැයිම් කාමරේ
Cm Fm Bb Cmමන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ...
Verse 1
Cm G Ebලාබ රත්තරන් දිලිසෙන පාළු වීදියේ
Ab Fm G Cmගෑනු ළමයි පියාඹලා ඉස්සරත් ගියේ
G Cm Fm Cmඋන්ට සෙයිලමේ මඟතොට පාර වැරදුණේ
Cm Fm Bb Cmඅන්න ඒ නිසයි මට දුක රත්තරන් දුවේ...
Verse 2
Cm G Ebමාල බැඳන් සුදු යකඩෙන් රෝස මල් වනේ
Ab Fm G Cmමාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
G Cm Fm Cmහීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරණේ
Cm Fm Cmපාර මතක නං තාමත් ගේ ලඟයි දුවේ...