Clarence Medley 2 - Clarence Unplugged with Marians
Intro - Sendawalawan - song 1
E - A -
E - A -
B - C#m -
B B7 E -
Chorus - Sendawalawan -song 1
E C#m Aසැන්දෑ වළාවන් පා වුනාවේ
Eවැල්ලේ මා තනි වු වේලේ
F#m E F#mඇය එන්නී දෝ මග එන්නීදෝ
E B7 Eසිතෙහී නම් සැකයක් ඇතේ...//
Inter - Sendawalawan - song 1
E - A -
E - A -
B - C#m -
B B7 E -
Verse - Sendawalawan - song 1
Eමාගේ සැනසුම ඈ වේ
A E E7නිරතුරු හමුවන්නේ කොහෙදෝ යළි
A B A Bපැතුමන් මගේ සිඳ බිඳ දාලා
A B A B Eඉන්නේ ඇයි මිහිරේ...
E F#m A
Intro - Muwahasareli Sagare - song 2
A - A7 D
- E - A
A A7 E -
D E A -
Verse - Muwahasareli Sagare - song 2
A Eසඳ විමනේ විසිතුරු පවසා
Aනෙත් එළියෙන් තොරතුරු විමසා
Eදිය වදනය සලුවක දවටා
E7 A Gසැනසිල්ලේ උණුසුම ගවසා... ආ...
D Aඔබ නලවන්නම් මම ඔබ සනසන්නම්
D Aඔබ නලවන්නම් මම ඔබ සනසන්නම්
E E7 Aනොමියන සුළු ආදරයක කථා කියන්නම්
Chorus - Muwahasareli Sagare - song 2
A A7 Dමුව හසරැලි සාගරේ මුතු වැලක් වෙලා
E Aනෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා
A7 Dදේදුන්නක සඟවලා දෙතොල් රත සලා
E Aඔබ මගෙ මුලු ජීවිතේ රඟහලක් කලා..//
Verse - Sudu Menike - song 3
D G D ඇල්හේනේ පැල් රැකලා
G Dකල් යන්නේ නිදි මරලා
G Dඇල්හේනේ පැල් රැකලා
G Dකල් යන්නේ නිදි මරලා
C Gසුදු මැනිකේ ගැන සිතලා
A A7 Dමම ඉන්නෙ... මග බලලා
Chorus - Sudu Menike - song 3
D G Dසුදු මැණිකේ මගෙ මැණිකේ
Aඅළුයම හිරු එළිය වගෙයිනේ
D G Gmකැකුළු මල් අග පිපුනා මගේ හදවත බැඳුනා
D A7 Dතව මෙවන් දෙයක් නැතැයි සිතෙන්නේ...//
Intro - Sanda Paane Gaman Yanna- song 4
G - C -
G - D -
G G7 C Eb
Gm D G
Verse - Sanda Paane Gaman Yanna- song 4
Gඑරබදු මල්... කැකුළු පිපී...
Dරතු පාටින් සැලී ගියා මට මතකයි
Dකොවුල් හඬයි... අවුරුද්දයි...
Gඔබේ සිනා හඩින් පිරී ගියා වගේ
Chorus - Sanda Paane Gaman Yanna- song 4
Gසඳ පානේ ගමන් යන්න
Cසවනට කොඳුරා කියන්න
G Dඔබ එනකන් බලන් ඉන්නදෝ...
G G7සඳ නැතිදා කතා වෙන්න
C Cmමගෙ පාලුව මකා ගන්න
G D Gමිතුරෙක් මා සොයගන්නදෝ...//
Intro - Sanda Gilunath- song 5
C Bb F -
G Dm C -
F - C -
G Dm C
Chorus - Sanda Gilunath- song 5
C C7සඳ ගිලුනත් හිරු ගිලුනත්, මට කමක් නෑ
Fතරු වැටුනත් මල් හැලුනත්, මට කමක් නෑ
G Fඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ...
G Cකමක් නෑ... කමක් නෑ...//
Inter - Sanda Gilunath- song 5
C Bb F -
G Dm C -
F - C -
G Dm C
Verse - Sanda Gilunath- song 5
F Cදවස ගෙවා... සිහින් රැයේ...
F Cඔබව සොයා... බලන පැයේ..//
Gමට සිතුනා... ඔබට ප්‍රියේ...
F Gකියන්නෙමී... රහස ලයේ
Chorus - Sanda Gilunath- song 5
C C7සඳ ගිලුනත් හිරු ගිලුනත්, මට කමක් නෑ
Fතරු වැටුනත් මල් හැලුනත්, මට කමක් නෑ
G Fඔබ මා ලඟ සිටිනවනම් කමක් නෑ...
G Cකමක් නෑ... කමක් නෑ...
Intro - Senakeliye Sanda Eliye- song 6
C - - G
G - - C
C - - G
G - C -
C - -
Verse - Senakeliye Sanda Eliye- song 6
C Fනෑ කිසි දුකක් සිතෙ, සීතල පවන් වැදේ
G Em C C7හිරිමල් යොවුන් විලාසේ
Fමගේ සිත හොරෙන් වගේ
Cආදර හැන්ගුම් මැවේ
D Gසමනළ ගමන් ලතාවේ...
C G F G Cසැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
C G F G Cසිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
F Cඔමරි හිනාවයි ඔමරි හිනාවයි
C G F G Cසැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
Inter - Senakeliye Sanda Eliye- song 6
C - - G
G - - C
C - - G
G - C -
C - -
Verse - Senakeliye Sanda Eliye- song 6
C Fමහ බඹු කොටා ඇතේ ඉරණම සිනාසුනේ
G Em C C7කාගෙද කවුදෝ දන්නේ
F C Dජීවන ගමන් මගේ මාවත වෙනස් වුනේ
Gඅද රෑ විනෝද වන්නේ...
C G F G Cසැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි
C G F G Cසිළි සිළියේ සියුමැලියේ ඔමරි හිනාවයි
F Cඔමරි හිනාවයි ඔමරි හිනාවයි
C G F G Cසැණකෙළියේ සඳ එළියේ දිමුතු ලතාවයි...
Ending - Senakeliye Sanda Eliye- song 6
C - - G
G - - C
C - - G
G - C -
C - -