දෑස රිදෙනවා පාර බලා ඉදලා

Milton Mallawarachchi

Intro

A - G A

A - G -

D - A -

G - A -

Chorus

A Gදෑස රිදෙනවා...පාර බලා ඉදලා

Gඅප ආ පාරේ ආගිය වාරේ

D E Aමල් ලොව මල් සිදිලා...//

Inter

A - C#m -

A - G -

D - G -

G - A -

Verse 1

Aසුරතේ අත තියලා

D G Aමට සහතික කරලා

Aසුරතේ අත තියලා

Dමට සහතික කරලා

G Aහෙට හවසට ආයේ

D E Aඅප හමුවෙමු කීවා...

Verse 2

Aනිදි නැති රෑ යහනේ

D G Aඑකම රැයයි ගෙවුනේ

Aනිදි නැති රෑ යහනේ

Dඑකම රැයයි ගෙවුනේ

G Aඅවුරුද්දක් වාගේ

D E Aඒ එක රැය දැනුනේ...