දවසක්දා හැන්දෑවක

Rookantha Gunathilaka

Verse 1

Ab Ab G Cm Cm Bm Bbmදවසක්දා... හැන්දෑවක

Bbm Eb Abපොතක් බලන්...නට සිතුනා

Ab Ab Gහිතුවෙත් නෑ...

Cm Cm Bm Bbmඒ ජාමෙට

Bbm Eb Abඔබව මතක්... වෙයි කියලා...

Chorus 1

Ebaugඈ මගේ ගතේ හැඟුමන් පෙලා

Eb Abඈ මගේ සිතේ සක්මන් කලා

Ebaugමා දිහා බලා සුසුමන් සලා

Eb Abආදරේ කියා නොකියා ගියා

Bbm Eb Abකියා පොතේ ලියවී... තිබු නා...

Chorus2

Ab Bbm Eb Abරේණු රේණු මල් මිටේ රේ ණූ

Ab Bbm Eb Abඈට පෙම් කරන්න මට බෑ ලූ

Bbm Cm Bbm Abරන් සමනල තටු මට ලැබෙන්නෙ නෑ ලූ...

Bbm Eb Abරොන් පිරී සැලෙන්න මල් රේ ණූ...

Verse 2

Ab Cmසඳවත දෝ... මා දුටුවේ

Bbm Eb Abඔබෙ ගත දෝ... මා දුටුවේ

Ab F#සිතුවම් දෝ... මා දුටුවේ

Ab Eb Abහැබැහින් දෝ... ඔබ දුටුවේ...