කඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
Intro
D - G -
A G D -
Verse 1
D Gකඳ සුරිඳුනි ඔබේ ඔද තෙද දැක හද
A G A Dපිබිදුනු සිතැතිව පුද දෙමු බැතියෙන...//
Chorus
D G A Dඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා...//
Inter
D - G -
A - D G/D
Verse 2
D Gසත්ගිරි වට කොට ඔබේ නිවහන ඇත
A G A Dසත්සිඳු පතලව ඔබේ කිතුගොස ඇත
Chorus
D G A Dඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා...//
Inter
D - G -
A - D G/D
Verse 3
D Gමයුරාසන මත වැජඹෙන තෙදැතිව
A G A Dඋතුරන හදකින් පුදදෙමු බැතියෙන...//
Chorus
D G A Dඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා....//
Inter
D - G -
A - D G/D
Verse 4
D Gකඳ සුරිඳුනි ඔබේ පිහිට ලැබේවා
A G A Dමගෙ රට සව්සිරියෙන් සපිරේවා...//
Chorus
D G A Dඔබ යැදුමට ආවා... අපි ඔබ පිදුමට ආවා....//
Ending
D - G -
A - D G/D