දිලීප පොඩි පුතූ සනීපයට නිදි
Intro/Inter
D G D G
D Em A D
Chorus
D Gදිලීප පොඩි පුතූ සනීපයට නිදි
D A A Ab G මවගේ උකුල් යහනේ...
G D Em කුමාරයාණෙනි මගේ කිරුළ හිමි
A A7 D ජීවන රජ දහනේ...
Verse 1
D Gපරවි දෙපා වැනි සුලලිත කෝමල
D D7සුමුදු ටිකිරි දෑතේ
G D Em පුතු මිට මොලවන් සඟවා ගෙන ඇත
A A7 D මා නොලි යුව ගීතේ...
Verse 2
D Gමහද විමානයෙ තැන්පත් කල ලේ
D D7බිඳුවක් අඩුව ඇතේ
G D Em එය සඟවාගෙන බිලිඳු වෙසින් ආ
A A7 Dවස්තුව ඔබය පුතේ...
Ending
G Dහ්ම්ම්ම්ම්ම්...
G Dහ්ම්ම්ම්ම්ම්...
Em A D හාහා හාහා...