දෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ

Sunil Edirisinghe

Intro/Inter

Dm - C -

Bb - Dm -

Chorus

Dm Cදෙවැනි බුදුන් ලෙස ලොවම උවම් කළ

Gm Bb Dm Bb Dmලොවක පිදුම් ලද ලොවට උතුම් ළඳ...

Gm Dm F C Dmඅම්මා...................අම්මා......අම්මා.........

Verse 1

Dm Cදෙසවන් සනහා මා නැළවූ ඔබ

Bb C Dmමියුරු මියැසියේ අරුත කියා දුනි

Bbඒ මියැසිය අද මා ගයනා විට

C7 Bb Dm Bb Dmමා සිපගන්නට ඔබ මා ළඟ නැත

Gm Dm F C Dmඅම්මා...................අම්මා......අම්මා.........

Verse 2

Dm Cඇසට හඬන්නට කඳුළැලි දුන් ඔබ

Bb C Dmළතැවුල් දරනා දිරිය ලබා දුනි

Bbඒ දිරියෙන් ලොව ජය ලබනා විට

C7 Bb Dm Bb Dmමා සිපගන්නට ඔබ මා ළඟ නැත

Gm Dm F C Dmඅම්මා...................අම්මා......අම්මා.........