දිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ
Intro
Gm F Eb Gm
Gm - - -
Chorus
Gm Cm Gmදිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ
Gm Cm Gmදිලි දිලි දිලිසේවි මා දෑසේ අලෝකේ
F Gm Eb Gm කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
F Gm Eb Gm කවුදෝ මාන බලන්නේ ඔබ ළඟ මා ඉන්නේ
Gm Cm Gmහිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ
Gm Cm Gmහිතවත මේ ලෝකේ බොරුවෙන්ද ජය ගන්නේ
F Gm Eb Gm සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ
F Gm Eb Gm සතුරා සමඟ සිනාසී මිතුරා සේ ඉන්නේ...
Verse 1
Gm Bb Fඇස් බැන්ඳුමක් වාගෙ මේ ලෝ තලේ
Cm F Bb Gmමොහොතින් බිඳී යාවි සිතු සෑමදේ
Gmඅපගේ සිහින පාරුවේ පාවී
Fසයුරේ ඈත ජීවිතේ යාවී
Cm Gm Cm Gmමල්වර වී යෞවනේ සල් වනේ ආදරේ...
Verse 2
Gm Bb Fකවුදෝ මවාපාන මායාවකී
Cm F Bb Gmඔබගේ ළඟින් ඉන්නෙ ඡා...යාවකී
Gmඔහුගේ දෑස ඔබ සොයා එන්නේ
Fසැඟවූණ රහස නෑ කෙනෙක් දන්නේ
Cm Gm Cm Gmමල්වර වී යෞවනේ සල් වනේ ආදරේ...