එදා රෑ ගුවන් තොටුපලේ දී මා

Milton Mallawarachchi

Intro

Am - - -

G - - -

E7 - - -

Chorus

Am Gඑදා රෑ...ගුවන් තොටුපලේ දී මා

Dm C E Amවෙන්වී ගියේ... සිතකින් නොවේ...

Verse 1

Aනෑසිය මිතුරන් පැමිනීලා

Dආසිරි සුභ පැතුම් පැතුවා

C E Amඔබ නාවේ ඇයි මිහිරියේ...

Verse 2

Aමේ වනතුරු රහසක් වීලා

Dමා සිතේ යම් දෙයක් තිබුනා

C E Amඑය කීමටයි ලතවුනේ...