ඇහෙනවනම් හිත හඩන තරම්

H.R. Jothipala

Intro

Bm Bb Bm Bb

Bm A G F#

Chorus

Bm A G F#mඇහෙනවනම් හිත හඩන තරම්

Em A F#කිසිවෙකු නෑ ලොව හිනැහෙන්නේ..//

B E Bපෙරදින රජ මැදුරක උන්නේ

A G F#අද මා මහමග සැතපෙන්නේ...

Inter

C - Bm -

Em - G -

F# - G -

F#7 - A -

Bm - - Bm,F#,Bm

Verse 1

Bm A Bmපතන පැතුම් සුළගට මුසුවේ

F# Bmමියුරු වදන් කදුලේ ගොළුවේ...//

B E Bසතුට උපන් හැම දින වැළලේ

A G F#කුමන නැටුම්දෝ දිවි මඩලේ...

Verse 2

Bm A Bmඅපගෙ අහිංසක ලොව බිදිලා

F# Bmඔබද අනන්තෙක ඇත රැදිලා...//

B E Bගිණි දළු මා ගත වෙළෙනු දැනේ

A G F#ඔබ මල් යහනක හිදිනු මැනේ...