එක යායේ කකා වැටී
Intro/Inter
Fm - Bbm/Ab Eb/Fm
Fm - Bbm/Ab Eb/Fm
Fm - Eb Fm
Fm - Eb Fm
F F C# C
Chorus
Fm C#එක යායේ කකා වැටී එකා වගේ එකට හිටී
Fm Bbmඑක පවුලේ උපන් ලෙසේ කල ආරස්සා
Fm Eb Fm Eb Fmනාස් ලණුව දමනවාලු කරත්තයක බඳිනවාලු
Fm Bbm Eb Fmඅපට හිටිය ළපටි කැකුළු නාඹර වස්සා...
Verse 1
Fm Bbm Fm Bbm Fmගෙට ආ කල ටිකිරි ලියා නුඹ වේවිලු කබර ගොයා
Fm Bbm Ab Ebළිඳට ගියත් අවසරයක් ගන්නට වේවී
Fm Eb Fm Eb Fmදළ ගලවා අතේ තියා නුඹ නටවයි ඒ ළමයා
Fm Bbm Eb Fmපනවාලා දරුණු දණ්ඩ බන්ධන නීතී...
Verse 2
Fm Bbm Fm Bbm Fmවළට වැටුණු එකා යකා වළටම ඇද ගනු මිසකා
Fm Bbm Ab Ebවළෙන් උඩට එන්නට අත දෙන්නට කැමතී
Fm Eb Fm Eb Fmනෑදෑ හිතවතෙක් නැතී ඒ ගැන හිතුවොත් යෙහෙකී
Fm Bbm Eb Fmකසාදෙ නං කසාය හරි තිත්ත බේතකී...