හිදීවි කොතැනක හෝ

Sunil Edirisinghe

Intro

Em - - -

Em G Em -

Em G - -

G B Em -

Chorus

Em B7 Emහිදීවි කොතැනක හෝ...

D Emහිමිකාරයා උපන් නුඹේ නමින්

Em G Amවඩීවි කෙදිනක හෝ...

G B Emඒ එනතුරා හිත හදාගෙන හිඳින්...

Inter

Em - D -

C B7 Em -

D - Em -

Em -

Verse 1

Em Gගඟකට සයුරක් මුණගැසේවී

C Am Emරළකට වෙරළක් මග හිදීවී..//

Em Am B7නියගට වැස්සක් ඇද හැලේවී...

Em D Emනුඹටත් කෙනෙක් හිඳීවි

D Emදවසක සොයාන ඒවි...

Verse 2

Em Gඅකුලක පිපෙන නැවුම් මලක් සේ

C Am Emනදියක නැගෙන තරංගයක් සේ...//

Em Am B7නළලත සිඹින පවන් රොදක් සේ...

Em D Emනොසිතුව විටෙක ලඟා වී

D Emනුඹ විඳි කඳුල නිවාවී...