ඉරි තැලුනු වලා
Intro/Inter
Dm - Fmaj7 -
Dm Cm D7 Gm
F Dm - -
Chorus
Dmඉරි තැලුනු වලා
Fඋඩු වියන් යටින්
F D7/F#dim Gmමුදු තාර ඇතිරි ල්ලේ
Bb C Dmයමු යමු යමු අපි ඇවිද යමු ප්රේමියේ
Gmසිව් දෙසින් හඹා එන
F C Bb Am Dmමොටෝ රථ රඟ සෙනග රවටමින්...//
Inter
F - - C
D7 Gm Am Dm
Dm -
Verse 1
Dm F Dmවටපිටේ සීරුවට
Gm Dmවිදුලි ඇස් සිනා සේවී
Gmනොරැවටී යන්න යමු
C Dmකහ ඉරෙන් එතෙර වීලා
C Bb Dmකහ ඉරෙන් එතෙර වීලා...
Verse 2
Dm F Dmරිය පෙලේ කිරුළු හිමි
Gm Dmරජ වරුන් අත වනාවී
Gmබිම බලන් යන්න යමු
C Dmකහ ඉරත් රැලි වැටීලා
C Bb Dmකහ ඉරත් රැලි වැටීලා...