කදුපාර ඈත අයිනේ
Intro
Gm - F -
Eb - D -
D - Eb -
F Dm Gm -
Chorus
Gm F Gmකදු පාර ඈත අයිනේ
Eb Cm Fසද රෑක ඈ සිනාසේ...
Cm Gmවේදනා.... සිතාරයේ...
Bb Gm Fඒ ගීත රාවේ ඈසේවා
Eb F Gmජීවිතේ පුරා...
Inter
Gm - - Bb
Gm - F -
Gm - Eb Cm
D - Gm -
Verse 1
Gm G Bb Cmයාලු වී දෙවටේ එදා
F F7 Bbකී කතා අසා...//
Gm Bb Fපාළු වී හෑඩුවා සදා...
Eb F Gmමාරුතේ පවා...
Verse 2
Gm G Bb Cmගං ඉමේ මාදං කෑලේ
F F7 Bbපාසෑලේ පුරා...//
Gm Bb Fමා සොයා ආවා වගේ
Eb F Gmවෙන්වෙලා ගියා...