කවිය ඔබ
Intro/Inter
Bb Gm Bb Ab
Eb F F7 Bb
Chorus
Bb Gmකවිය ඔබ
Cm Bb Dmතුන් තිස් පැයක් නිදි වරා වෙහෙසී
Gm Bb C Bbසිත දෙගිඩියාවෙන් තවම නොලියු
Cm Gm Bbකවිය ඔබ... කවිය ඔබ...
Verse 1
Bb Dmපද එකින් එක ලියලා
Bbසිත කුරුටු ගා මැකුවා
Dmඔබ ලිය කවි කියවා
Bb Fමං අසරණව උන්නා...
Bb F Eb Fයෞවනේ.. තනිකමක්
Bbදැනෙනා මොහොතක
Cm Bbසිත ඉකි ගසා හැඩුවා...
Verse 2
Bb Dmහොර ඇහින් ඉගි කරලා
Bbසද මගෙන් සමු ගත්තා...
Dmකවිපොතම පොඩි කරදා
Bb Fනිදියන්න මට හිතුනා...
Bb F Eb Fයෞවනේ... අත ලහින්
Bbහිදිනා මොහොතක
Cm Bbදුර ඈත බව සිතුනා...