කීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ
Intro
F#m A F#m A
A - - -
A - - Bm
F#m A - -
F#m Bm E A
F#m Bm E A
Chorus
A F#m A D E Aකීන දම් මිටක් කඩන් ආවා මගේ නංගෝ...
A F#m A D E Aකාටවත් නෙවෙයි නගාටයි මේ ආ නංගෝ...
A F#m Aපොඩි කාලේ... වාගෙ අපී...
F#m A F#m Aඔන්න ඔට්ටුයි කියාලා හැංගි මුත්තා හොයාලා
Bm E Aහැංඟෙමු දෝ අයියේ...
Verse 1
Aපුංචි හීනේ ගෝනි බිල්ලෝ
Bm Aනංගි අල්ලන් යන්න ඒවී
F#m A F#m Aමං බය නෑනේ - අයියා මා ලඟ ඉන්නේ
Bm F#m Aතුන්යම රෑ පානේ...
Verse 2
Aතිරිඟු යායෙන් - කිරල ගාලෙන්
Bm Aකිරි වැදීලා කිරි ගොයමේ
F#m A F#m Aනෑ නෑ අයියේ - ඒ පින මේ ගම්මානේ
Bm F#m Aසෝයුරු පින් මහිමේ...