කැන්දන් යන්නම් රන් මල් මාලා දාලා
Intro
A E A E
A - - -
Bm E7 A -
- -
- - - -
Chorus
A A A7 D Bmකැන්දන් යන්නම් රන් මල් මාලා දාලා...
G Aපායනා තරුවේ...//
E Aතරු පළඳා මුතු පළඳා...
Bm E A E7තරු මුතු වැල් පළඳා...
A A A7 D Bmකැන්දන් යන්නම් රන් මල් මාලා දාලා...
G Aපායනා තරුවේ...
Inter
F#m - A -
F#m D Bm -
A D Bm A
E D - A
- - - -
Verse 1
Aටිකිරි කාලේ ගී ගැයු ඒ
A7 Dවැව් තෙරේ ආයේ...
Bm A A7 Gපුංචි ඔරුවේ පා....වෙලා යන්
Em G A A7නෙළුම් විල් යායේ...
Bm Aසඳ නැගිලා... මල් පිපිලා...
Bm E A E7වැව් තෙරේ ආයේ...
Verse 2
Aසෙනෙහේ පැවේ මාලිගාවේ
A7 Dමුතු සිනා රාවේ...
Bm A A7 Gසොයා සිහිනෙන් පා...වෙලා යන්
Em G A A7ඈත කඳුයායේ...
Bm Aහිමි වේවා... කවදා හෝ...
Bm E A E7මුතු සිනහ රාවේ...