කෙසේ කියන්නද ඔබ මා අත හැර
Chorus
G Cකෙසේ කියන්නද ඔබ මා අත හැර
D D7 Gඉවත ගියා කියලා
C Dමගේ මුවින් මම ලොවට කියා ඇත
D7 Gඔබ ගුණවත් කියලා…
Verse 1
G Cකිසිවකු කිසිවිට අදහන්නේ නැත
Gඔබ වැරදිය කියලා
C Dලොව මට එරෙහිව දොස් පවරනු ඇත
Gමා වැරදිය කියලා…
Verse 2
G Cසෙනෙහස බිඳූණද මේ අවමානෙන්
Gගැලවිය යුතු හින්දා
C Dමවිසින් ඔබ අත් හලමි පවසමි
D7 Gලොවටම ඇසෙන නියා…