කොලොම්තොට නැත මහළු වී
Intro
Fm Eaug Ab Fm
Fm C - Fm
Eb C# C Fm
C Fm
Chorus
Fm Ebකොලොම්තොට නැත මහළු වී
C# Eb Fmඅවන්හල නැත පැරැණි වී
Ab Ebඑදා හඳමයි අදත් යෞවනයේ...
C# Fmඑහෙත් අප දෙදෙනා...
Fm Eb C Fmබලන් කැඩපත... සොඳුරි...යේ...
Inter
Fm - Abm -
C - Fm -
Eb - Ab -
C - Fm -
Verse 1
Fm Bbmපෙරුම් පුරමින් හමුවෙලා
Eb C Fmඋනුන් රහසින් බැන්ද ආදර...පෙම්
C# Ebබලන් කැඩපත සොඳුරි...යේ...
Eb C C7 Fm C Fmපාට වත්සුණු දෙකොපුලෙන් පිස දා...
Verse 2
Fm Bbmකුඹ ගසක් උඩ නැවතිලා
Eb C Fmසිනා තලමින් සඳේ ඇයි සර...දම්
C# Ebබලන් කැඩපත සොඳුරි...යේ...
Eb C C7 Fm C Fmකුමන අරුමද නර කෙසක් නැගි...ලා.....